දිනෙන් දින ශක්තිමත්වන රුපියල

දිනෙන් දින ශක්තිමත්වන රුපියල

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද(05) තවත් අතිප්‍රමාණ වී තිබෙනවා.

ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 298යි ශත 85ක් ලෙසයි.

ගැණුම් මිල රුපියල් 285යි ශත 61ක් වනවා.

Share This