දෑස නොපෙනෙන මිනුවන්ගොඩ බන්දුලට ‘ හිත ඉල්ලන තරු වැඩසටහනේ දී ‘ ගැයුමෙන් පසු ලැබුණු  ඉඩම(VIDEO)

දෑස නොපෙනෙන මිනුවන්ගොඩ බන්දුලට ‘ හිත ඉල්ලන තරු වැඩසටහනේ දී ‘ ගැයුමෙන් පසු ලැබුණු ඉඩම(VIDEO)

පසුගිය ඉරිදා ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ ‘හිත ඉල්ලන තරු’ වැඩසටහන කාගේත් කතාබහට ලක් වුණා.

එම වැඩසටහනට එක්වූ දෑස නොපෙනෙන මිනුවන්ගොඩ බන්දුලට ස්ථිර නිවසක් නොතිබුණු අතර වැඩසටහන අතරේ දී ඔහුට ඉඩමක් හිමි වුණා.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.

Share This