තුන්වන රැල්ලේ ණය සහනය නොලැබුණොත් දැනුම්දෙන්න දුරකථන අංකයක්

තුන්වන රැල්ලේ ණය සහනය නොලැබුණොත් දැනුම්දෙන්න දුරකථන අංකයක්

කොවිඩ් 19 තුන්වන රැල්ල සමඟ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය ලබාදුන් නිර්දේශ අනුව අදාළ ණය සහන පාරිභෝගිකයන් වෙත ලබානොදෙන්නේ නම් එවන් පාරිභෝගිකයන් හටඒ පිලිබඳ දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

 011- 2477966 දුරකථන අංකයට ඇමතීමෙන් සිය පැමිණිලි සෘජුවම ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය වෙත දැනුම්දිය හැකියි.

 

 

Share This