තවත් කොවිඩ් ආසාදිතයින් 222 ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 222 ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත සංඛ්‍යාව 80,739ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Share This