ජුනි 14 රට විවෘත කිරීමේ තීරණය ගන්නේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියකට අනුවයි

ජුනි 14 රට විවෘත කිරීමේ තීරණය ගන්නේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියකට අනුවයි

ජනතාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම සිදු කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ජුනි මස 14 දින රට විවෘත කිරීමට දැනට බලාපොරොත්තුවෙන් සිටින බව ද ප්‍රකාශයක් නිකුත් කරමින් හමුදාපතිවරයා පෙන්වා දෙනවා.

වෛද්‍ය සංගම් විසින් නිකුත් කර ඇති ඇතැම් නිවේදන පිළිබඳව අදහස් දක්වමින් හමුදාපතිවරයා සඳහන් කර තිබුණේ මෙවැනි කරුණු පිළිබඳව කාර්ය සාධක බලකායට හෝ දැනුම් දී නොමැති බවයි

Share This