මෙරට ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙලට කැනේඩියානු රජයේ සහය

මෙරට ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙලට කැනේඩියානු රජයේ සහය

මෙරට ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සදහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව ශ්‍රී ලංකා කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කැනඩා රජය දක්වන සහයෝගය තවදුරටත් ලබා දෙන බව ද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මීට අමතරව, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහයවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්

Share This