ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය සමවේ

ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය සමවේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය 1-1ක් ලෙස සම තත්වයෙන් නිමා වුණා.

ජපානය සමග පැවති තරගය කොස්ටරිකා රාජ්‍යය 1-0ක් ලෙස ජයගත් අතර බෙල්ජියමට එරෙහි තරගය මොරොක්කෝව 2-0ක් ලෙස ජයගත්තා.

Share This