ජනපතිට පිළිගන්වනු ලැබූ ලංකා බැංකු වාර්තාව

ජනපතිට පිළිගන්වනු ලැබූ ලංකා බැංකු වාර්තාව

ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව අද (18) මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා

මුදල් අමාත්‍යාංශයේ දී එය පිළිගන්වනු ලැබුවේ ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසිනුයි

ලංකා බැංකුවේ www.boc.lk සහ කොටස් වෙළෙඳපොළ www.cse.lk වෙබ් අඩවි ඔස්සේ 2022 වාර්ෂික වාර්තාව ලබා ගත හැකියි

මහජනතාවට සහ ගනුදෙණුකරුවන්ට දැන ගැනීම පිණිස ඉදිරියේ දී මෙම වාර්තාව සිංහල හා දමිළ බසින් නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා

Share This