හොරණ වෙඩි තැබීමක්

හොරණ වෙඩි තැබීමක්

හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සුඛෝපභෝගී කැබ් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා හොරණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

Share This