ලබන සතියේ දිවුරුම් දෙන කැබිනට් ඇමති?

ලබන සතියේ දිවුරුම් දෙන කැබිනට් ඇමති?

නව කැබ්නට් අමාත්‍යවරයෙකු දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එළඹෙන සතියේ දී එම දිවුරුම් දීම සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවට වාර්තා වනවා.

එමෙන්ම මීට පෙර ද අමාත්‍ය ධුර දරා ඇති ඔහුට ලබාදීමට නියමිත අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

Share This