පහළ ගිය මෙරට ජනගහනය

පහළ ගිය මෙරට ජනගහනය

මෙරට ජනගහනය පසුගිය වසරේ දී එක්ලක්ෂ හතලිස් හතර දහසකින් පමණ අඩුවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව පැහැදිළි වන අතර වසර 10කට පසු ජනගහනයේ ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බවයි ඔහු සඳහන් කළේ.

Share This