ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද තීරණාත්මකයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද තීරණාත්මකයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා වූ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර අද (05) පැවැත්වෙනවා.

තරගය රාත්‍රී 9ට අරාම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ මෙතෙක් තරග කළ සියලු තරග ජය ගැනීමට සමත් වුණා.

Share This