ඡන්දයට නාමයෝජනා දුන් ‘රාජ්‍ය සේවකයන් 3000කගේ’ වැටුපට වෙන දේ – වැඩිම පිරිස ගුරුවරු(VIDEO)

ඡන්දයට නාමයෝජනා දුන් ‘රාජ්‍ය සේවකයන් 3000කගේ’ වැටුපට වෙන දේ – වැඩිම පිරිස ගුරුවරු(VIDEO)

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවීම පිළිබඳව අද (03 ) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී කරුණු අනාවරණය කෙරුණා.

මෙවර අපේක්ෂකයන් අතරින් වැඩිම රාජ්‍ය සේවකයන් පිරිස ගුරුවරුන් බවයි එහිදී සඳහන් කෙරුණේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This