ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත හල්දුම්මුල්ල, මාලදොල ප්‍රදේශයේදී හා අම්බලන්තොට, පුහුල්යාය ප්‍රදේශයේදී මෙලෙස මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග 27හැවිරිදි හා 44 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Share This