ගෑස් සිලින්ඩරයක් පුපුරා හෝකන්දර නිවසකට සිදු වූ දේ (PHOTOS )

ගෑස් සිලින්ඩරයක් පුපුරා හෝකන්දර නිවසකට සිදු වූ දේ (PHOTOS )

හෝකන්දර ප්‍රදේශයේදී අද (25) අළුයම තවත් ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබෙනවා .

නිවසේ මුළුතැන්ගෙය තුලදී මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති අතර නිවසට අලාභ හානි සිදු වූවත් ,කිසිවෙකුටත් හානි සිදුවී නැති බවයි වාර්තා වන්නේ.

 

Share This