ග්‍රෑන්ඩ්පාස් ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ටයර් වෙළඳසැලක එම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් පමණ යොදවා ඇති බව සඳහන්.

ගින්න හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවත ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

Share This