කොවිඩ් ආසාදිතයින් 997කට සුවය

කොවිඩ් ආසාදිතයින් 997කට සුවය

කොවිඩ් 19 ආසාදිතව සිටි පුද්ගලයින් 997 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 264,755ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Share This