කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ලබන අප්‍රේල් මස් 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

Share This