කුකුළාට ඇති බයෙන් නැවතුණ ළමා ජීවිතය

කුකුළාට ඇති බයෙන් නැවතුණ ළමා ජීවිතය

ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු තාප්පයක වැදී හිසට හානි සිදු වීමෙන් මරුමුවට පත්ව තිබෙනවා.

මෙම මරණය වාර්තා වන්නේ මල්වාන ප්‍රදේශයෙන් වන අතර මෙලෙස මියගොස් ඇත්තේ 9 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

Share This