අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ‘ආනයනය කරන භාණ්ඩවලින්’  බදු අය කරන සුදානමක් (VIDEO )

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ‘ආනයනය කරන භාණ්ඩවලින්’ බදු අය කරන සුදානමක් (VIDEO )

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ආනයනය කරන භාණ්ඩවලින් බදු අය කිරීමට අවධානය යොමුවී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලොව වෙනත් රටවල තත්ත්වයන් ද එහිදි සැලකිල්ලට ගත යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කළ කරුණු පැහැදිලි කිරීම පහතින් නැරඹිය හැකියි.

Share This