අමෙරිකානු ජනාධිපතිවරණයේ සුපර් ටියුස්ඩේ වටය ඇරඹෙයි

අමෙරිකානු ජනාධිපතිවරණයේ සුපර් ටියුස්ඩේ වටය ඇරඹෙයි

අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර පවත්වන පක්ෂ නියෝජිතයන් වෙනුවෙන් පවත්වන ‘සුපර් ටියුස්ඩේ ‘ නමින් හැදින්වෙන මූලික ඡන්ද විමසුම ආරම්භ වී තිබෙනවා.

මෙහිදී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අපේක්ෂකත්ව ජය තහවුරු වූ අතර, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමට සමත් වූයේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

අමෙරිකානු ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් 05 අඟහරුවාදා පැවත්වීමට සැලසුම් කර තිබෙනවා.

Share This