විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (02) දහවල් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සම ලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා පැවසුවේ වැටුප් කප්පාදුව හා දීමනා ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (02) සහ හෙට (03) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවනවා

Share This