දකුණු සහ වයඹ පළාත්වලට නව ආණ්ඩුකාරවරු

දකුණු සහ වයඹ පළාත්වලට නව ආණ්ඩුකාරවරු

දකුණු සහ වයඹ පළාත්වලට නව ආණ්ඩුකාරවරු පත් කර තිබෙනවා.

ඒ අනුව, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කර ඇති බව සඳහන්.

එමෙන්ම, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා

Share This