අද සුවය ලැබූ ගණන 406ක්

අද සුවය ලැබූ ගණන 406ක්

අද (26) කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 406ක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

සුවය ලබා පිටව ගිය මෙම පිරිසත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 528,806ක්.

Share This