අද පාර්ලිමේන්තු සැසිය මෙතැනින් සජීවීව නරඹන්න (LIVE )

අද පාර්ලිමේන්තු සැසිය මෙතැනින් සජීවීව නරඹන්න (LIVE )

අද (20) පාර්ලිමේන්තුව මේවනවිට රැස්ව තිබෙනවා.

ජාතික සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ඊට අදාළ විවාදය පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

අද පාර්ලිමේන්තු සැසිය පහතින් නැරඹිය හැකියි.

Share This