අද අවලංගු වූ දුම්රිය

අද අවලංගු වූ දුම්රිය

අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කර තිබෙනවා.

ඒ, දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන්.

කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්‌ථානවල සිට නැවත කොටුව දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිත දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගු කර තිබෙනවා.

Share This