අතුරුදන් වූ ඊශ්‍රායල දරුවාගේ මළ සිරුර හමුවේ

අතුරුදන් වූ ඊශ්‍රායල දරුවාගේ මළ සිරුර හමුවේ

14 හැවිරිදි ඊශ්‍රායල ජාතික දරුවා අතුරුදන් වී දිනකට පසු බටහිර ඉවුරේ තිබී ඔහුගේ මළ සිරුර සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

බෙන්ජමින් අචිමියර් නම් දරුවා සිකුරාදා (12) රමල්ලා අසල පදිංචිකරුවන්ගේ මුරපොළක් වන මලාචි හෂලොම් වෙතින් බැටළුවන් රැළක් තණ කෑමට ගෙන ගොස් තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ දරුවාගේ මරණය හඳුන්වන්නේ නීච ඝාතනයක් ලෙසයි.

Share This