අඩු වූ උද්ධමනය

අඩු වූ උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මාර්තු මාසයේදී පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව උද්ධමනය සියයට දශම 09 දක්වා පහත වැටී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එය පෙර මාසයේ සටහන් වූයේ සියයට 5.9ක් ලෙසයි.

Share This