අඩු කළ ගෑස් මිල ගණන් මෙන්න

අඩු කළ ගෑස් මිල ගණන් මෙන්න

අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩු කෙරෙන බව එහි සභාපති මුදිත පිරිස් මහතා පවසනවා

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271කින් අඩුවී තිබෙනවා.

5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107කින් සහ 2.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 48 කින් මිල පහළ දමා තිබෙන බවයි මුදිත පිරිස් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This