සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක ?

සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක ?

දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.

ඉංජිනේරුවන් වැඩි දුරටත් සඳහන් කළේ, බලාගාරය තුළ දැවි තෙල් පවතින්නේ අද (22) පස්වරු 2.00 වන තුරු පමණක් බවයි.

මේ අතර අක්‍රීයව තිබූ කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය කර තිබෙනවා.

Share This