පිලිපීනයේ පුද්ගලයින් 165 දෙනෙකු රැගත් යාත්‍රාවක ගින්නක්(VIDEO)

පිලිපීනයේ පුද්ගලයින් 165 දෙනෙකු රැගත් යාත්‍රාවක ගින්නක්(VIDEO)

මධ්‍යම පිලිපීනයේ පුද්ගලයින් 165 දෙනෙකු රැගත් යාත්‍රාවක ගින්නක් හටගෙන ඇති අතර, දෙදෙනෙකු හැර අන් සියල්ලන්ම ආරක්ෂිත ස්ථාන වෙත මේ වනවිට රැගෙන විත් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර එක් අයෙකු අතුරුදහන් වී ඇති බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසනවා

මගීන් 157 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 8 දෙනෙකු සමග බෝට්ටුව Ubay සිට Bohol ප්‍රදේශයට යාත්‍රා කර තිබෙන බව සඳහන්

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This