ටෙස්ට් ලකුණු 7000 පසුකල ඇන්ජලෝ මැතිව්ස්

ටෙස්ට් ලකුණු 7000 පසුකල ඇන්ජලෝ මැතිව්ස්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ජලෝ මැත්ව්ස් හට ටෙස්ට් ලකුණු 7000 පසු කිරීමට හැකිව තිබෙනවා.

ටෙස්ට් තරඟයක දී එම අගය පසු කළ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා ඔහුයි.

මීට පෙර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන ක්‍රීඩකයින් ටෙස්ට් ලකුණු 7000 පසුකර තිබෙනවා.

Share This