ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා සහ ජනපති රනිල් අතර හමුවක්

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා සහ ජනපති රනිල් අතර හමුවක්

අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (20) දිනයේ මෙරටින් පිටත්ව ගියා

Share This