අන්තවාදී දේශනවලට සහභාගී වූ තිදෙනෙක් කුලියාපිටියේ!

අන්තවාදී දේශනවලට සහභාගී වූ තිදෙනෙක් කුලියාපිටියේ!

සහරාන් හසීම් මෙහෙය වූ අන්තවාදී දේශනවලට සහභාගී වූ තිදෙනෙක්  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා

ඒ කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේදී

Share This