මෛත්‍රීගේ පුතාට පොලිසියේදී අමානුෂිකව පහර දීලා – ඇමති සරත් ගත් පියවර

මෛත්‍රීගේ පුතාට පොලිසියේදී අමානුෂිකව පහර දීලා – ඇමති සරත් ගත් පියවර

අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබෙනවා

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පැලියගොඩ පොලීසියේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන්

සැකකරුවකු බැලීම සඳහා මිගාර ගුණරත්න මහතා පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් තිබෙනවා

එහිදී පොලිස් නිලධාරීන් 10දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් වටවී ඉතා අමානුෂික ලෙසත් කෘර ලෙසත් තම පුත්‍රයාට පහරදී ඇති බවයි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසන්නේ

Share This