Game of Thrones කතා මාලාවේ රඟපෑ Ian Gelder මියයයි

Game of Thrones කතා මාලාවේ රඟපෑ Ian Gelder මියයයි

Game of Thrones නම් කතා මාලාවේ Kevan Lannister ලෙස රංගනයෙන් දායක වූ Ian Gelder වයස අවුරුදු 74 දී මියගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකු වූ ඔහුගේ වෘත්තීය ජීවිතය දශක ගණනාවක් පුරා දිව ගිය අතර Torchwood, His Dark Materials, Doctor Who, Snatch, The Bill යන නිර්මාණ ඔහු රඟපෑ නිර්මාණ අතරින් ප්‍රසිද්ධියට පත් ඒවායි.

පිත්තාශයේ පිළිකාවක් ඇති බව හඳුනාගෙන මාස පහකට පසු ඔහු ඊයේ(07) රාත්‍රියේ මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This