ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොවිඩ් එන්නත දීම අත්හිටුවයි ! හේතුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොවිඩ් එන්නත දීම අත්හිටුවයි ! හේතුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම අත්හිටුවා තිබෙනවා.

වයස අවුරුදු 30 අඩු අය සඳහා එම එන්නත ලබා දීම සිදු නොකරන බැවින් සහ ශ්‍රි ලංකා කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩකයින් අවුරුදු 30 ට වඩා අඩුවීම හේතුවෙන් එන්නත ලබා දීම කල්දැමූ බවයි ක්‍රිකට් කළමණාකරන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.

Share This