HIV ආසාදිතයින් ඉහළට

HIV ආසාදිතයින් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසනවා.

වයස අවුරුදු 20ත් 30ත් අතර ලිංගිකව සක්‍රීය වයසේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

Share This