ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා වතුර නෑ

ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා වතුර නෑ

අළුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් 16 වන සෙනසුරාදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජාල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව , පොතුපිටිය , කළුතර, (උතුර/දකුණ) නාගොඩ, පිලිමිනාවත්ත, බෝම්බුවල යන ප්‍රදේශවලට උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇතී.

Share This