75%ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

75%ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

අපොස සාමාන්‍ය පෙළ (2020) විභාගයේ ප්‍රතිඵලවලට අනුව 75%ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරනවා.

ඒ අනුව සිසුන් 231,458 දෙනෙකු මෙවර උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

Share This