2021 LPL තරඟ කාලසටහන
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 05 දා ආරම්භවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පළමු තරඟය පැවැත්වෙන්නේ ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතරයි.
එය රාත්‍රී 07.30 ට ආරම්භ වනවා.