හෙට සහ අනිද්දා අඳුරේ ඉන්න වෙන වෙලාව

හෙට සහ අනිද්දා අඳුරේ ඉන්න වෙන වෙලාව

හෙට (06) සහ අනිද්දා (07) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

Share This