‘හරක් කටා’ව සහ ‘කුඩු සලිඳු’ව නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා CID යට

‘හරක් කටා’ව සහ ‘කුඩු සලිඳු’ව නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා CID යට

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන ‘හරක් කටා’ව සහ ‘කුඩු සලිඳු’ව නිරීක්ෂණය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ

Share This