ස්වර්ණ ශ්‍රී පුදුමයෙන් බිහිවූ පළමු මිලියනපති

ස්වර්ණ ශ්‍රී පුදුමයෙන් බිහිවූ පළමු මිලියනපති

ස්වර්ණ ශ්‍රී පුදුමය ප්‍රවර්ධන වැඩසටහන හරහා ගුවනින් හෙලූ ලක්ෂ ගණනින් වටිනා කූපන්පත් අතරින් රුපියල් මිලියනයක් දිනාගත් ජයග්‍රාහකයෙක් අද(06) බිහිවුණා.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ 04වන ගම්මානයේ පදිංචි 58 හැවිරිදි එච්. ගුණරත්න මහතායි එම මිලියනය දිනාගත්තේ.

Share This