උතුරුමැද පළාත් සභාව වට කළ රැකියා විරහිත උපාධිධාරීන්

උතුරුමැද පළාත් සභාව වට කළ රැකියා විරහිත උපාධිධාරීන්

උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share This