ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද(17) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

Share This