සති අන්තයේ විදුලි කප්පාදුව පහළට

සති අන්තයේ විදුලි කප්පාදුව පහළට

සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පැය දෙකක් වූ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුවනු ඇති.

එම කාලසටහන පහතින්.

Share This