ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පුහුණු සංචිතය සඳහා දින නියම කරයි

ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පුහුණු සංචිතය සඳහා දින නියම කරයි

ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ 2021-2022 වර්ෂය සඳහා පුහුණු සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි මස 16 වන ඉරුදින පෙරවරු 9 සිට මීගමුව පුරහල  ශාලාවේ දී තෝරා ගැනීම් පවත්වනු ලබන බවයි ශ්‍රී ලංකා කායවර්ධන  හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සඳහන් කරන්නේ.

Share This