ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන තරගය අද

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (13) පැවැත්වෙනවා.

එය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිත අතර තරගය අද පස්වරු 5.30ට දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පැවති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා.

Share This