“වෛද්‍ය සංගමයට දුන්න කාමරයක් ආපහු ආණ්ඩුවට ඉල්ලලා” – වෛද්‍ය වර්ජනයට හේතුව එය ලු   (VIDEO)

“වෛද්‍ය සංගමයට දුන්න කාමරයක් ආපහු ආණ්ඩුවට ඉල්ලලා” – වෛද්‍ය වර්ජනයට හේතුව එය ලු (VIDEO)

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  ආරම්භ කළ වැඩ වර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රජය විසින් ලබාදී තිබූ කාමරයක් යළිත් ඉල්ලා සිටීම මේ වනවිට ආරම්භ කර ඇති වෛද්‍ය වර්ජනයට සැබෑ හේතුව වී ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ එලෙස කාමරයක් ලබා දී තිබීම ද නීති විරෝධී ක්‍රියාවක් බවයි.

liveat8.lk වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක් වෙමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වර්ජනය පිළිබඳව හෙළි කළ තොරතුරු සහ තවත් කරුණු රැසක් පහතින් දැනගත හැකියි.

Share This